Reply උක්ත පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණ සිදුකිරිම සදහා පැමිණිලිකරු විසින් ලිපිනයක් හෝ නිවැරදි පුද්ගලයෙකු සදහන් නොකිරිම මත ක්රියා කිරිම අපහසුව ඇත. තවද ඔහු විසින් සදහන් කර ඇති රමේෂ් නැමැත්තාගේ හෝ නාතන් නැමැත්තාගේ දක්වා ඇති දුරකතන ක්රියා නොකරන බැවින් නිසි තොරතුරක් ලබාගැනිම අපහසුව ඇත. එබැවින් කරුණාකර නැවත පරික්ෂා කර නිවැරදි ස්ථානයක් අනාවරණය කර ගැනිමෙන් පසු විමර්ශණ සදහා එම ස්ථානයට යොමුකිරිමට පියවර ගන්න.