එම ණය මුදලට අදාළ ඉදිකිරීමට විවෘත ටෙන්ඩරයක් නොකැඳවා මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් මෙරට ජපන් තානාපති කෙනචි සුගයාමා මහතා වෙත මැයි මස 24 වැනිදා ලිපියක් යොමුකරමින් අදාළ ඉදිකිරීමට මෙරට ජපන් සමාගමක් නම් කරණ ලෙස ඉල්ලා තිබේ.
මේ ණය ලබාදෙන ජපන් පෞද්ගලික බැංකුව කිසිදු කොන්දේසියකින් තොරව ලබාදෙනු ලබන අදාළ ණය මුදල සම්බන්ධ ඉදිකිරීමට විවෘත ටෙන්ඩර් කැඳවීමකින් තොරව කරණ ලද මේ ඉල්ලීම සම්බන්ධයෙන් විශාල සැකයක් මතුව ඇත.
අදාළ ඉල්ලීම සම්බන්ධ කාරණාව පහත දැක්වෙන ලිපියෙන් සනාථ වේ.